Mission
Science Tv Mission
විද්‍යා සාක්ෂරතාව මෙන්ම පර්යේෂණ නගා සිටුවීමටද, රට තුළ මේ සමාජය තුළ විද්‍යා විෂය කෙරෙහි ඇල්මක් දැක්වීමට හා කතිකාවතකට යොමු කිරීමෙහිලා අරමුණ ඇතිව විද්‍යාව නම් වූ පුළුල් විෂයේ තොරතුරු, විද්‍යා පර්යේෂනයන්ගේ තොරතුරු, රූපවාහිනී වැඩසටහන්, වාර්තා වැඩසටහන්, නව සොයා ගැනීම්, අනාගත ලෝකය, මෙවැනි වූ විවිධ මාතෘකා ඔස්සේ විද්‍යා කතිකාවත මිනිසා වෙත රැගෙන යාම ජාතික විද්‍යා රූපවාහිනී නාලිකාව මගින් සිදු කෙරේ.

Comments
Post a Comment