Initiate
Initiate of Science Media Association
ශ්‍රී ලංකාව තුළ විද්‍යා දැනුම, විද්‍යා සාක්ෂරතාව දියුණු කිරීම තුළින් රට තුළ විද්‍යා හා පර්යේෂණ ඉදිරියට ගෙනයාම තුළින් ආසියාතික කලාපයේ විද්‍යා හා ඒ ආශ‍්‍රිත පර්යේෂණයන්ගෙන් ස්වයං පෝෂිත ජාතියක් බිහි කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගත් අප, රට වෙනුවෙන් තරුණ අපේ යුතුකම ඉටු කිරීමට පෙරමුණ ගත්හ. මෙවැනි වූ ජාතික කර්තව්‍යක් එක වරම අප හට සිදු කළ නොහැකි අතර ක‍්‍රමාණුකූලව එය සිදු කිරීමට පියවර ගත්හ.
මාධ්‍යය නම් වූ දැවැන්ත හස්තය රටක මෙන්ම සමාජය දිශාගත කිරීමට හැකියාව ඇති දෙයකි. ඒ හේතුවෙන් එය මුල් ආයුධය කර ගත් අප එතුලින් සමාජය ආමන්ත්රණය කිරීමට සැරසුනෙමු. එනම් අප යොමු වූයේ ප‍්‍රබලතම මාධ්‍ය වූ සිනමාව වෙතයි.
ලාංකීය විද්‍යා ප‍්‍රබන්ධ සිනමාව ඉතාමත්ම සෝචනීය තත්වයක පැවතින. 1880 දශකයේ ආරම්භ වූ ලෝක සිනමාවෙහි ප‍්‍රථම විද්‍යා ප‍්‍රබන්ධය බිහිවූයේ 1902 වසරේ දීය. මෙසේ ආරම්භ වූ විද්‍යා ප‍්‍රබන්ධ සිනමාකරණය ආසියාතික කලාපයට ඒමට හුඟක් කල් ගත විය. එනමි ආසියාතික කලාපයේ බිහිවූ ප‍්‍රථම සිනමා පටය බිහි වූයේ 1952 දකුණු ඉන්දියාවේ වේ. එය ලාංකීය සිනමා වේ සිදු වූයේ 2010 වකවානුයේයෙ. එනම් අප රට තුළ ප‍්‍රථම විද්‍යා ප‍්‍රබන්ධ සිනමා පටය ලෙස බිහි වූ 2011 "පිටසක් වල අභිරහස" බිහි වීමට සිනමාව ආරම්භයේ සිට වසර 100 ඉක්මවා ගොස් තිබිණි. ඉන්දීය විද්‍යා ප‍්‍රබන්ධ සිනමාව ආරම්භ වී වසර 60 ඉක්මවා ගොස් තිබූ අතර ලාංකීය සිනමාව ආරම්භ වී වසර 64 ඉක්මවා ගොස්ය.
"පිටසක්වල අභිරහස "අපගේ ප‍්‍රථම සිනමා පටය වේ. අත්හදා බැලීමක් ලෙස සිදු කරන ලද මෙය රීගල් සිනමා හල ඇතුළු සිනමා ශාලා 48 තිරගත කර අවසන් කෙරුණි. තවද ස්වර්ණවාහිනී නාලිකාවේ මැතිවරණ ප‍්‍රකාශය අතර තුර, අවුරුදු සමයේ, පාසල් නිවාඩු කාලයේ වැනි රූපවාහිනී නැරඹීමේ ප‍්‍රමුඛ කාල වල ඇතුලූ වාර 15 අදික ප‍්‍රමාණයක් විකාශය කෙරිණි.
මෙසේ පටන් ගත් අප එදා මෙදා තුළ තාරකා, ජීව, රසායනික, භෞතික විද්‍යා ක්ෂේත‍්‍ර ආවරණය කරමින් සිනමා නිර්මාණ 5ක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කොට ඇත්තෙමි. එම නිර්මාණ 2019 අවසානයේ සිට තිරගත කිරීමට බලාපොරොත්තු වන්නෙමි. තවද ඉදිරි වසර ද්විත්වය තුළ පරිඝණක, නැනෝ, කෘතිම බුද්ධ්ය යන විද්‍යා ක්ෂේත‍්‍ර ආවරණය කරමින් සිනමා නිර්මාණ ත‍්‍රිත්වයක පිඹුරුපත් සකස් කරමින් සිටී.
Please Visit :
Our Science Fiction Movies

Sri Lankan First Science Fiction
Sinhala Movie
Sci
Fi / Adventure / Fantasy/ Horror Movie Released Date: 2011 Feb 24
මෙසේ පටන් ගත් අප එදා මෙදා තුළ තාරකා, ජීව, රසායනික, භෞතික විද්‍යා ක්ෂේත‍්‍ර ආවරණය කරමින් සිනමා නිර්මාණ 5ක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කොට ඇත්තෙමි. එම නිර්මාණ 2019 අවසානයේ සිට තිරගත කිරීමට බලාපොරොත්තු වන්නෙමි. තවද ඉදිරි වසර ද්විත්වය තුළ පරිඝණක, නැනෝ, කෘතිම බුද්ධ්ය යන විද්‍යා ක්ෂේත‍්‍ර ආවරණය කරමින් සිනමා නිර්මාණ ත‍්‍රිත්වයක පිඹුරුපත් සකස් කරමින් සිටී.
Please Visit :
Our Science Fiction Movies
තවද අප රූපවාහිනිය හරහා සමාජය ආමන්ත්රණය කිරීමට සමත් වූ අතර රූපවාහිනී වැඩසටහන් හා වාර්ථා වැඩසටහන් අප නිර්මාණය කරමින් විද්‍යාවේ යම් යම් ඉසව් අප සමාජ ගත කිරීමට සමත් විය.
Please Visit :
Our Tv Show | Documentary
Please Visit :
Our Tv Show | Documentary
Comments
Post a Comment