Posts

Science Tv කා හටද?

Image
Science Tv   කා හටද? විද්‍යාව හදාරන, විද්‍යා හා පර්යේෂණයන්ගේ යෙදෙන, විද්‍යාවට ඇලූම් කරන ලොකු කුඩා කාටත් එක සේ රස විඳිය හැකි, අධ්‍යාපනයක් ලැබිය හැකි, අනාගත ලොව දැකීමට කැමති සැමටයි. අනාගතය බාර ගන්නා සිටින දැයේ ¥ පුතුනට ලෝකය සමග උරින් උර ගැටීමට නව තාක්ෂණය ගැන දැන ගැනීමට, දැනුමෙන් සංවර්ධනය වීමට ඔවුන් වෙත පිදෙන දායාදයකි. Scientists, researchers, scientists, researchers, science lovers, and people who like to see science in the future will be able to enjoy the same education. The future is taking over of the future generation of our younger generation to learn about new technology in order to acquire knowledge.

විද්‍යාව දියුණු කිරීමට විසඳුම්

Image
To avoid this crisis, people's knowledge, attitudes and skills must be developed as well as activities. මෙම අර්බුද කාරී තත්වය මග හැර ගැන්මට මිනිසුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා මෙන්ම ක‍්‍රියාකාරකම් වර්ධනය කළයුතු වේ. x විද්‍යාව හා පර්යේෂණ කෙරෙහි ඇති උනන්දුව වැඩි කළ යුතු වේ. x මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම්, පර්යේෂණ, සාක්ෂරතාවය ඉහල තලයකට ඔසවා තැබිය යුතු වේ. x විද්‍යා විෂය ගැන ඉහල කතිකාවතක් නිර්මානය කළ යුතු වේ. x ලෝකයේ සිදුවන නව සොයා ගැනීම්, නව විද්‍යා තොරතුරු රට තුළ යාවත්කාලීන කළ යුතු වේ. x පාසල් යන කුඩා දරුවාගේ පටන් මහළු වැඩිහිටි අයවලූන් දක්වා මේ විද්‍යා හා පර්යේෂණ කෙරෙහි ඇති ඇල්ම, උනන්දුව, ආසාව වැඩි කළ යුතු වේ. x මෙම විෂය පථය කෙරෙහි අධ්‍යනයට යොමුවන පිරිස වැඩි කළ යුතු වේ. x මෙම විෂය ආශ‍්‍රිත ක‍්‍රියා කාරකම් සිදුකළ යුතු වේ. x මේ කෙරෙහි යොමුවන නිර්මාණ කරුවන් දිරිමත් කර ඔවුන්ව නිර්මාණ කරනයට යොමුකළ යුතු වේ. x නව විද්‍යා තොරතුරු අපේ භාෂාවෙන් මිනිසුන් වෙත ලඟා කරවිය යුතු වේ.

අපට ඇති ගැටළුව

Image
රටක ආර්ථික වර්ධනයට මෙන්ම ඒ රටෙහි දියුණුවට බෙහෙවින් බලපාන ප‍්‍රමුඛ සාධකයකි විද්‍යා සාක්ෂරතාව මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ. යුරෝපීය රටවල විද්‍යා පර්යේෂණ කෙතරම් දියුණු තලයක පැවතියද ආසියාතික කලාපයේ එය එතරම් වර්ධනයක් නොමැත්තේ අප කලාපය තුල මෙම විෂය වෙනුවෙන් යොදවන්නා වූ සීමිත සම්පත් හා මූල්‍ය ආයෝජනය ඉතාමත් පහල මට්ටමක පැවතීම නිසාය. සරලව කිව්වොත් මේ විෂය කෙරෙහි ඇති උනන්දුවේ හීන භාවයයි. අප රටේ සාක්ෂරතාව ඉහල මට්ටමක පැවතුනද, විද්‍යාව කෙරෙහි යොමු නොවන්නේ භාෂා අර්බුදයක් විය හැකියැයි අපට සංසන්දනාත්මකව බැලිය හැකිය. අපේ ජාතිය තවම දන්නෙ මීට අවුරුදු 10 ක්ට 20 පමණ පැරණි විද්‍යාවයි. නව විද්‍යාව අපේ භාෂාව හරහා පරිවර්ථනය වීම ඉතා සෙමින් සිදු වීම මේ අර්බුදයට තවත් හේතු සාධකයකි. සිංහලෙන් විද්‍යාව, අපේ ජාතියට හීනයක්ද, ගමේ සිටින තරුණයාට, පාසැල් යන සිසුවාට නව අදහසක් ආවොත් මොබයිල් ෆෝන් එක ළඟ තිබ්බත්, අන්තර්ජාලයට යන්න හැකි වුනත් ඒ දේ තේරුම් ගන්න හැකියාවක් නොමැතිනම් කොතනද ප‍්‍රශ්නය. සාක්ෂරතාවය අඩු සමහර රට වල විද්‍යා දැනුම ඉතා ඉහල මට්ටමක පවතින්නේ ලෝකයේ විද්‍යා විෂයේ යාවත්කාලීන වීම් එසැනින් තම රටේ භාෂාවෙන් රට තුළට

Science Tv Mission

Image
Science Tv Mission  විද්‍යා සාක්ෂරතාව මෙන්ම පර්යේෂණ නගා සිටුවීමටද, රට තුළ මේ සමාජය තුළ විද්‍යා විෂය කෙරෙහි ඇල්මක් දැක්වීමට හා කතිකාවතකට යොමු කිරීමෙහිලා අරමුණ ඇතිව විද්‍යාව නම් වූ පුළුල් විෂයේ තොරතුරු, විද්‍යා පර්යේෂනයන්ගේ තොරතුරු, රූපවාහිනී වැඩසටහන්, වාර්තා වැඩසටහන්, නව සොයා ගැනීම්, අනාගත ලෝකය, මෙවැනි වූ විවිධ මාතෘකා ඔස්සේ විද්‍යා කතිකාවත මිනිසා වෙත රැගෙන යාම ජාතික විද්‍යා රූපවාහිනී නාලිකාව මගින් සිදු කෙරේ. Science, literacy, and research, science, science, information technology, television programs, documentaries, innovations, the future world, such as science, science and technology, Take the scientific dialogue into the man through topics National Science TV Is carried out.