විද්‍යාව දියුණු කිරීමට විසඳුම්
To avoid this crisis, people's knowledge, attitudes and skills must be developed as well as activities.
මෙම අර්බුද කාරී තත්වය මග හැර ගැන්මට මිනිසුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා මෙන්ම ක‍්‍රියාකාරකම් වර්ධනය කළයුතු වේ.
x විද්‍යාව හා පර්යේෂණ කෙරෙහි ඇති උනන්දුව වැඩි කළ යුතු වේ.
x මිනිසුන්ගේ ක‍්‍රියාකාරකම්, පර්යේෂණ, සාක්ෂරතාවය ඉහල තලයකට ඔසවා තැබිය යුතු වේ.
x විද්‍යා විෂය ගැන ඉහල කතිකාවතක් නිර්මානය කළ යුතු වේ.
x ලෝකයේ සිදුවන නව සොයා ගැනීම්, නව විද්‍යා තොරතුරු රට තුළ යාවත්කාලීන කළ යුතු වේ.
x පාසල් යන කුඩා දරුවාගේ පටන් මහළු වැඩිහිටි අයවලූන් දක්වා මේ විද්‍යා හා පර්යේෂණ කෙරෙහි ඇති ඇල්ම, උනන්දුව, ආසාව වැඩි කළ යුතු වේ.
x මෙම විෂය පථය කෙරෙහි අධ්‍යනයට යොමුවන පිරිස වැඩි කළ යුතු වේ.
x මෙම විෂය ආශ‍්‍රිත ක‍්‍රියා කාරකම් සිදුකළ යුතු වේ.
x මේ කෙරෙහි යොමුවන නිර්මාණ කරුවන් දිරිමත් කර ඔවුන්ව නිර්මාණ කරනයට යොමුකළ යුතු වේ.
x නව විද්‍යා තොරතුරු අපේ භාෂාවෙන් මිනිසුන් වෙත ලඟා කරවිය යුතු වේ.

Comments
Post a Comment