Science Tv කා හටද?

Science Tv  කා හටද?

විද්‍යාව හදාරන, විද්‍යා හා පර්යේෂණයන්ගේ යෙදෙන, විද්‍යාවට ඇලූම් කරන ලොකු කුඩා කාටත් එක සේ රස විඳිය හැකි, අධ්‍යාපනයක් ලැබිය හැකි, අනාගත ලොව දැකීමට කැමති සැමටයි.
අනාගතය බාර ගන්නා සිටින දැයේ ¥ පුතුනට ලෝකය සමග උරින් උර ගැටීමට නව තාක්ෂණය ගැන දැන ගැනීමට, දැනුමෙන් සංවර්ධනය වීමට ඔවුන් වෙත පිදෙන දායාදයකි.


Scientists, researchers, scientists, researchers, science lovers, and people who like to see science in the future will be able to enjoy the same education. The future is taking over of the future generation of our younger generation to learn about new technology in order to acquire knowledge.



Comments

Popular Posts

අපට ඇති ගැටළුව

විද්‍යාව දියුණු කිරීමට විසඳුම්